ශ්‍රී ලංකාවේත් විශේෂයෙන්ම ඉන්දියාවේත් බෞද්ධ පුනර්ජීවනයේ නිර්මාතෘ ලෙස සැලැකෙන අනගාරික ධර්මපාල තුමන්ගේ මහාගෙදර පිහිටි හිත්තැටියේ පොකුණ වත්ත රැකගැනීමට මාතර තරුණ බෞද්ධ සංගමය ඉදිරිපත්වෙයි. එම ඉඩම කැබලි කැර විකිණීමට යතියි එසැණ මීට කලින් වාර්තා කෙළේය. මහා බෝධි සමාගමද ධර්මපාලතුමාට සම්බන්ධ සියලූ සංවිධාන එක්රැස් කැර ඉදිරි පියවර ගන්නා බව එහි සභාපති එච්.ජී. ගුණසෝම මහතා කියයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd