ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය දිනය වන අද (19 වැනිදා) තේ පානය ස`දහා තරගය නතර කරන විට පකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 174ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු තවුෆික් උමාර් (නොදැවී 65 ක්) සහ අසාර් අලී (නොදැවී 26) පිටියේ රැඳී සිටියහ.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd