කොළඹ මහ නගර සභාවට අලූතින් සේවකයන් 300ක් හදිසියේම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය වහාම නතර කරන ලෙස කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා නාගරික විශේෂ කොමසාරිස් ඕමාර් කාමිල් මහතාට අද දැනුම් දුන්නේය. ඔහු දිවුරුම් දීමටත් පෙර සේවකයන් බඳවා ගනිතියි කියන පැමිණිල්ලක් ලැබී මන්ත‍්‍රී රවී කරුණානායක, බස්නාහිර පළාත් සභා මනිත‍්‍රී මුජිබුර් රහ්මන් යන මහත්වරුන් සමග මුසම්මිල් මහතා එහි ගියේය. එම නීති විරෝධී ක‍්‍රියා නතර කරන්නැයි එහි සිටි නිලධරයනට දැන්වූ නමුත් ඔවුන් දිගටම එහි රැඳී සිටි බව නගරාධිපති කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd