ඇල්ල රාවණා ඇල්ලේ වතුර වැඩි වීම නිසා පැය 4ක් තිස්සේ එහි සිරවී සිටි මොරටුව සරසවියේ සිසුන් අට දෙනකු කඹ ආදාරයෙන් බේරාගත් බව පොලිසිය කියයි ඇල්ලේ මීටර් 300ක් පමණ ඉහළ දිය නෑමට ගොස් සිටියදී එහි එකවර වතුර වැඩිවීය ඔවුන් ඉහළ ගුහාවකට රිංගා පණ බේරා ගෙන ඇතරාවණා ඇල්ල ඉහළට මහ වැසි වැටීම නිසා හිටිහැටියේ ම ජලය වැඩිවිය
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව සරසවි සිසුන් අට දෙනකුගේ මොට්ට වැඩක්. පොලිසිය තමයි හැමවෙලාවෙම හැමදෙනාටම උදව් වෙන්න සිටින්නේ.
මොරටුවෙ උන් කළොත් ඔහොම වැඩක් තමයි.
මේක විශ්ව විද්‍යාලයේ වැරැද්ද නොවෙයි මේ වාගේ මෝඩයෝ ඉන්න හැම තැනම මේ වගේ දේවල් වෙනවා
මොනවා උනත් ජීවිතයේ ලබන්න පුළුවන් හොඳම අත්දැකීමක්. සුන්දර මතකයක් වේවි.
පංචාලි සමරනායක මම හිතන්නේ ඔයා උසස් පෙළ අසමත් .එහෙම නැතිනම් ඔයාට ලකුණු මදි නිසා විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙන්න බැරි උනා . මේක ලංකාවේ හොදම ඉංජිනේරු විශ්වවිද්‍යාලය .
මොරටුවේ කැම්පස් එකට බනින්නේ ආර්ටි කරපු මැට්ටෙක් වෙන්න ඇති
මෙරටුවට පිටින් ආපු මෝඩ අය මිසක් මේ අය මොරටුවේ නෙවේ
මේක හදිස්සි අනතුරක්. මෙවගේ දෙයක් පරිසරයේ සුන්දරත්වය බලන්න යන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් නැතුව මේක මොට්ට වැඩක් නෙමෙයි.@ පංචාලි, මොරටුවේ උන් කරන හැම වැඩක්ම ගැනම දන්නවද? දන්නැත්නම් හොදට හොයල බලන්න ඔයවගෙ මෝඩ කතා කියන්න කලින්. ශ්‍රී ලංකා පොලිසියට අපගේ ස්තුතිය සහ ගෞරවය.
අත්දැකීම් තුලින් තමයි යහපත් අනාගතයක් ගොඩනැගෙන්නේ
බම්බුවටද ඇල්ල උඩට නගින්න ගියේ
හිට්ලර් කියන කෙනා කවුරු උනත් කෂේරුව පණ නැති කෙනෙක් .තමන්ගේ නමින් අදහසක් පල කරන්න බැරි අය ලග මොන උගත් කමක්ද බස් එකක යන කොට වමනය දාන ඔය වගේ අය අපි අනන්තවත් දැකලා තියෙනවා කලා කාරයෝ කියන්නේ මැට්ටොනම් මනමේ ; සිංහභාහු , වගේ නිර්මාණ බිහි උනේ කාගෙන්ද සංගීතය නර්ථනය සහ අනෙකුත් සකළවිද කලාව නිසා තමයි මේ ලෝකේ ලස්සන වෙලා තිබෙන්නේ කන බොන නිදියන සහ අනෙකුත් ශරීරකිස කළ පමණින් ජීවිතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ කසුන් කියන මොළේ නැති මනුස්සයාටත් කියන්න වචනයක් තියෙනවා.... මේ දවස් වල අර දොර මඩලාව කියන වැඩසටහන බලන්න එතැනට එන්නේ විශිෂ්ඨම අය කලාව කියන්නේ මොනවද කියලා කියනවා ...පොඩ්ඩක් බලන්න කොහෙද ඔයාලා අය රෑට කරන්නේ විසූක දස්සන බලන එකනේ
වෘෂභයෝ ටිකක් අමිමලාගේ දුප්පත් සල්ලිවලින් ඉගන ගන්න ගිහින් කරන ගොන් වැඩ.
මමත් ඔය කියන මොරටුව සරසවියෙ රාවණා ඇල්ලෙ නාන්න ගිය කෙනෙක් තමයි. ඔයාල මොන දේ කිව්වත් අපි නාන්න ගිය එක ඇත්ත. අපි උඩ තියන ගුහාවට වෙලා හිටියෙ වැස්සෙන් තෙමෙනවට. අපි වතුර ටිකක් අඩු වෙනකන් හිටියෙ. ඔය කියන තරම් දෙයක් උනේ නෑ. මීඩියා තමයි ඔක ඔච්චර ලොකු කරල කියන්නෙ. මෙක අපේ පුත්ගලික ප්‍රශ්නයක්, එකට කවුරුවත් මොරටුව කැම්පස් එකට බනින්න ඔන නෑ. කොහොම උනත් අපිට ඒ වෙලවෙ උදව් කරපු ගමේ අයටත්, පොලීසියෙ අයටත්, මීඩියා එකෙන් අපු අයටත් ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්.
මොන පාසලකට /විශ්වවිද්‍යාලයකට ගියත් මොලය පාවිච්චි කරන්න ඕනෑ
කොල්ලන‍්ගේ වැඩ කොඵ වැඩ