උණවටුන හෝටලේ ගැටුමට සම්බන්ධ යැයි සැක කරන විදේශීකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කිරීම සඳහා මුහුදේ සැරි සරන පුද්ගලික ආරක්ෂක කණ්ඩායමක විදේශිකයන් පිරිසක් අතර මේ ගැටුම හටගෙන ඇත. තුවාල ලැබූ විදේශිකයෙක් ද උණවටුන වැසියෙක් ද දැඩි සත්කාර එක්කයේ ප‍්‍රතිකාර ලබති. රෝහලට ඇතුළු කළ විදේශිකයන් තිදෙනකු රෝහලට නොදන්වා පිටවී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd