ශ්‍රී ලංකාවේ සිට වැඩම කැරැවු සැතැපෙන බුදුපිළිම වහන්සේ නමක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරයේ තැන්පත් කැරිණි. මේ නිමිත්තෙන් අලංකාර පෙරහැරක්ද සංවිධානය කැර තිබිණ. විහාරාධිපති උඩවළවේ ඤාණානන්ද හිමියන්ගේ ඇරියුමින් ආචාර්ය මහබුල්ගොඩ සුමනරතන හිමියන්ද
ඇමැති සී.බී. රත්නතායක මහතාද මේ පින්කමට එක්වූහ. ශ්‍රී ලංකාවේ සිට පිළිම වහන්සේ ඉතාලියට වැඩම කැරැවීමේ බරපැන ගාමිණි ජයසිංහ මහතා විසින් දැරිණි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd