නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඕක්ලන්ඩිහි ඊඞ්න් පාක් ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් මහා තරගයේදී නවසීලන්තය ලකුණු 8-7 ක් ලෙස ප‍්‍රංශය පාරජය කරමින් තියුණු ජයක් ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-0 ලෙස නවසීලන්තය පෙරමුණ ගත්තේය. ජයග‍්‍රාහි නවසීලන්තය උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ප‍්‍රංශය ගෝලයකින් ලකුණු එකතු කර ගත්තේය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd