එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව ජයගෙන තිබියදීත් එහි පාලනය බාර නොදෙන්නේ ඇය දැයි රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රශ්න කෙළේය. කොළඹට මෙහෙම කරන්නේ නම් උතුරු නැගෙනහිර බලය විමධ්‍යගත කිරීම ගැන කවර කතාදැයි වික‍්‍රමසිංහ මහතා ප‍්‍රශ්න කෙළේය. ලබන සඳුදා වන විට පාලනය බාර දෙන්නැයි හේ ඉල්ලා සිටියේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුර ගැන ආණ්ඩුව හොදට බලා ගන්නවා ඔබතුමා කලබල වෙන්න එපා