මහවැලි ව්‍යාපාරයේ නියමු ගාමිණී දිසානායක මහතාගේ 17 වැනි ගුණ සමරුව වෙනුවෙන් කොළඹ හතේ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට ගාමිණී දිසානායක පිළිරුවට ඔහුගේ බිරිය ශ්‍රීමා දිසානායක, කනිටු පුත් මයන්ත දිසානායක ඇතුළු පවුලේ සාමාජිකයෝ අද මල් තබා උපහාර දැක්වූහ. එතෙර ගොස් සිටින දෙටු පුත් නවීන් දිසානායක ඇමැති දියණි මහිීතා සීයා සිහි කෙළේ මයන්ත බාප්පාගේ සහායෙනි.ගාමිණී දිසානායක පදනම මේ උත්සවය සංවිධානය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උත්තමාචාර