එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් විසින් ලංකාව සඳහා පත් කැරුණු විද්වත් කමිටු වාර්තාව තමාගේ වාර්තාවක් නොවන බව එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් පමණක් බව එහි සභාපති ඉන්දුනිසියාවේ හිටපු නීතිපති මර්සුකි දරුස්මාන් පවසයි. එම වාර්තාව දරුස්මාන් වාර්තාව ලෙස හැඳින්වීම පිළිබඳව නිව්යෝක් නුවර එජා මූලස්ථානයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd