නැගෙනහිර තුර්කියේ භූමිකම්පාවකින් දහසකට වැඩි පිරිසක් පණපිටින් වැළලෙන්නට ඇතැයි එරට ආරංචිමාර්ග කියයි.රිච්ටර් මාපකයේ 7.2ක් වූ මේ භූමිකම්පාවේ අපකේන්ද්‍රය කිලෝමීටර 20ක් ගැඹුරින් හටගත් බව වාර්තා වේ. සත් මහල් ගොඩනැගිල්ලක් ඇතුළු ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් කඩා වැටී ඇත.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd