නෙළුව මොරගහකන්දට ඇද හැළුණු මහා වැස්සෙන් පසු ඇති වූ ජලගැලීමෙන් මොරගහකන්ද ඇළ ඉවුරේ පසුගිය 24 වැනි දා මිහිදන් කළ අනූහැවිරිදි කතකගේ මිනී පෙට්ටියක් සැතැපුමක් දුරට ගසාගෙන ගියේය. ගැමියෝ යළි එම පෙට්ටිය භුමිදානය කැර ඒ මත වැලි කොට්ට බරට තැබූහ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd