ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) පළමු ඉනිම ක‍්‍රීඩා කරන පාකිස්තානු පිල දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 95 ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තානු පිල ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 144 ක් පිටුපසින් සිටියි. ශ්‍රී ලංකා වේගපන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද් කඩුලූ දෙක ලබා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 239 ක් ලබා ගත්තේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd