කන්තලේ අග්බෝපුර දිවුල්ගස්වැවේ බැම්ම මහා වැස්සෙන් දෙවැනි වරටත් කැඞී ගියේය. මේ නිසා මහා කන්නයේ කුඹුරු අක්කර 200ක් වගා කැර ගැනීමට නොහැකිව ගොවි පවුල් 150ක් පමණ අමාරුවේ වැටී සිටිති.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd