අන්තර් සමාජ ප්‍රධානතම පාපන්දු තරගමාලාවේ පළමු අදියරේ තරග දෙකක් පැවැත්වීමට තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ යුද හමුදාව තරග 11 කදී තරග හතක් ජය ගනිමින් එක් තරගයක් පමණක් පරාජය වෙමිනි. නවුෆර් ඉසදීන් ගෝල හතක් ලබා ගනිමින් යුද හමුදා පිලේ ජයග්‍රාහී නියමුවා වී සිටියි. රත්නම් පිල තරග හතක් ජය ලබා යුද හමුදා පිලට වඩා ප්‍රසාද ලකුණු දෙකක අඩුවකින් දෙවැනි තැනට පත්ව සිටියි. තරගාවලියේ පළමු අදියරේ තරග 64 ක් අවසානයේදී ක්‍රීඩකයෝ 89 දෙනෙක් දැඩි අවවාද හැඟවෙන කහ කාඞ්පත් ලබා සිටිති. විනය විරෝධි ක්‍රීඩා කිරීම නිසා ක්‍රීඩකයන් 13 දෙනකුට රතු කාඞ්පත් පෙන්වා පිටියෙන් පිටමං කිරීමට විනිසුරුවරු කටයුතු කළහ.
ක්‍රීඩා සමාජය | තරග | ජය | වි/ තො | පරාජ | ගෝල | එ/ගෝල | ලකුණු |
යුද හමුදාව | තරග | 7 | 3 | 1 | 14 | 7 | 24 |
රත්නම් | තරග | 7 | 1 | 3 | 13 | 8 | 22 |
සෝන්ඩර්ස් | තරග | 4 | 6 | 1 | 15 | 6 | 18 |
දොන් බොස්කෝ | තරග | 5 | 2 | 3 | 13 | 8 | 17 |
නාවික හමුදාව | තරග | 5 | 1 | 4 | 17 | 8 | 16 |
රිනවුන් | තරග | 5 | 1 | 4 | 16 | 12 | 16 |
ගුවන් හමුදාව | තරග | 3 | 5 | 2 | 9 | 7 | 14 |
පොලිසිය | තරග | 3 | 4 | 4 | 10 | 13 | 13 |
බ්ලූ ස්ටාර් | තරග | 3 | 1 | 7 | 13 | 16 | 10 |
නිව් යන්ග්ස් | තරග | 1 | 4 | 5 | 9 | 24 | 7 |
ජාවලේන් | තරග | 1 | 5 | 5 | 5 | 9 | 8 |
නන්දිමිත්ර | තරග | 1 | 3 | 6 | 3 | 19 | 6 |
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යුද හමුදාව ප්‍රධානතම පාපන්දු තරගමාලාවේ පෙරමුණ ගනියි