ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පාකිස්තානු පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 373 ක් ලබා සිටියේය. ඒ වන විට කඩුලූ 4 ක් අතැතිව පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 134 ක් ඉදිරියෙන් සිටීමට සමත්වුහ.
අද පෙරවරුවේදී මිස්බා උල් හක් (41) සහ සයිඞ් අජ්මල් (20) දවා ගැනීමට වේගපන්දු යවන කී‍්‍රඩක චානක වෙලගෙදර සමත්විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd