ශ්‍රීපාදයේ වීදුරු චෛත්‍යයක් ඉදිකිරීමට යැයි කියමින් රුපියල් විසිතුන් ලක්ෂයක් එකතු කළ බව කියන හිමිනමක, සරසවි ඇදුරකු බව කියන පුද්ගලයකු හා තරුණියක සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. මොවුන් නිවසක් කුලියට ගෙන කාර්යාලයයක් ද පවත්වාගෙන ගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සාසනයට හෝ බෞද්ධයන්ට අනුකම්පාවෙන් කරන දේ නෙමෙයි. නමුත් සල්ලි අල්ලන්නේවත් නැති සිල්වත් හාමුදුරුවරු ලංකාවේ තාම ඉන්නවා.