අනවශ්‍ය කලබලයකින් තොරව පිතිහරඹයේ යෙදුණු පාකිස්තානු කණ්ඩායම, ශී‍්‍ර ලංකාවට එරෙහිව ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩලූ 3 ක් දැවී ලකුණු 182 ක් සිටියේය. ඒ වන විටත් කඩුලූ 7 ක් අතැතිව සිටි පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 57 පසුපසින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd