බලපත‍්‍ර ක‍්‍රමය යටතේ දකුණු කොරියා රැකියා අවස්ථා ලබා ගැනීමේ මූලික සුදුසුකම වන කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයෙන් මෙවර 9998 දෙනකු සමත්වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. මෙවර විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම ගත් අයදුම්කරුවෝ 145 දෙනෙක් සිටිති. 188 දෙනෙක් ලකුණු 196 බැගින් ගත්හ. අවම ලකුණු සීමාව 124 කි. ඒ අනුව ලකුණු 124 හා ඉන් ඉහළට ලබාගෙන සමත්වී සිටින ප‍්‍රමාණය 9998 දෙනෙකි. ලකුණු 124 හෝ ඉන් ඉහළට ලබාගත් සියලූ දෙනා භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වූවන් ලෙස කොරියා මානව සම්පත් දෙපාර්තමේන්තුව කියයි. විභාගයට අපේක්‍ෂකයෝ 44732 දෙනෙක් පෙනී සිටියහ. කොළඹ පිහිටි මධ්‍යස්ථාන දහයකදී විභාගය පැවැත්විණි. මෙවර විභාගයෙන් 34734 දෙනෙක් අසමත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd