මන්ත‍්‍රීන් 75 දෙනකුගේ ඉල්ලීමක් අනුව තමාට එරෙහිව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනුයේ තමා අපහසුවට පත් කිරීමට බවත් විශ‍්‍රාමගොස් සිටින තමාට එරෙහිව කළ හැකි අන්දෙයක් නැති බවත් විශ‍්‍රාමික අගවිනිසුරු සරත් එන් ද සිල්වා පුවත්පත් සාකඡ්චාවක් කැදවමින් පැවැසීය
තම සේවය පසසමින් ජනපතිතුමාට ලිපියක් දී ඇති බවත් මන්ත‍්‍රීන් 75 දෙනාගේ ඉල්ලීම ඊට නොගැළපෙන බවත් කී හිටපු අගවිනිසුරු මෙහි අරමුණ වී ඇත්තේ විනිසකරුවන් වහල් සේවයකට මුල පිරීම බවත් 1926 දී සැප්තැම්බර් 26 වෙනිදා ශ්‍රී ලංකාවේ වහල් ක‍්‍රමය අවලංගු කළ බවත් පැවසිය තමා රාජකාරී කළ කාලයේදී කිසිම චෝදනාවක් ඉදිරිපත් නොවු බවද සරත් සිල්වා මහතා කීවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd