ලිබියා නායක මොහම්මර් ගඩාපි කුරිරු ලෙස මරා දැමීමට විරෝධය දක්වා අක්කරපත්තුවේ දී අද විරෝධයක් පැවැත්වීය. ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් උල්ලංඝනය කරමින්  රාජ්‍ය නායකයකු අමු අමුවේ මරා දැමීම හෙළා දකින බව ඔවුහු කීහ.