කැකිරාවේදී වාහන පනහකට පහරදී අලාභ හානි කළ ඇතාගේ ඇස් දෙකම අන්ධ බව වන ජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ කියයි ඇතා දඹුල්ලේ සිට කිලෝ මීටර 35 ක මග ගෙවා කලාවැව තාවුල්ලට ගොස් සිටින බවත් වෙඩි වැදුණු තුවාල නිසා ඇතාට ප‍්‍රතිකාර කිරීමට හෝ වෙනත් දෙයකට රුගෙන යාම සදහා නිර්වින්දනය කළ නොහැකි බවත් ඔහු පවසයි
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සතාව මරන්න දෙන්න එපා
අනේ මරවන්න එපා