බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල අපරාජිත වාර්තාව රැකගනී තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජි 05 November 2011
දොළදුක් ආශාව ඉටුකරයි ගැබිනි මවුවරුන් 200 දෙනකුට ඔවුන් කැමැති කෑම බීම ඇතුළත් ආහාර සංග්‍රයක් අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද පැවැත්විණි. අම්පාර 05 November 2011
සෙවනගල කලබල ගැන සභාපති කියයි සෙවනගල සීනි කම්හලේ සීනි පැටවීමට බාධා කරමින් එහි පිරිසක් දොරටු අවහිර කැරගෙන සිටීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මිය පො 04 November 2011
‘රජතුමාට තුවාලයි’ රාජ සභාව විකට වේදිකා නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟපාන ගුණදාස මදුරසිංහ මහතාරිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබීය.ඔ 04 November 2011
පාකිස්තානය කඩුලූ 2 ට 35 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය 04 November 2011
මඩමෙ මැඩම්ගේ දිවි හමටත් නඩු කෙළඹ කොටුව ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීරණයේ ගණිකා මඩමක් පවත්වාගෙන ගිය බව කියන රෝස්මේරි පිළිෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් දිවි සමක් තබ 04 November 2011
සැක මරණයට හේතුව කියයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත්අඩංගුවටගත් මොහොමඞ් සතාක් මොහොමඞ් පාහිම් නම් දෙදරු පියා මිය යෑමට හේතු වී ඇත්තේ අස්වාභාවික ඉරිය 04 November 2011
ශ්‍රී ලංකා පළමු ඉනිම 413 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ව 04 November 2011
‘එකම චෝදනා යටතේ පොන්සේකාට නඩු දෙකක්’ දෙවැනි යුද්ධාධිකරණ නඩුවේ චෝදනා යටතේම හිටපු හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේදීත් නඩු පවරා ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සාල 04 November 2011
ළමා නිවාස පාලක මණ්ඩලය දොට්ට රැඳවුම් බාරයේ සිටින දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැළකිළිමත් නොවු බව කියන මාකොළ රැඳවුම් පිරිමි ළමා නිවාසයේ ප්‍රධාන පාලක ඇතුලූ කාර්ය ම 04 November 2011
ශ්‍රී ලංකාව කඩුලූ 8 ට 359 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ද 04 November 2011
ආරියරත්නට අසූවයි සර්වෝදය නායක දේශබන්දු විශ්ව ප්‍රසාදිනි ඒ.ටී. ආරියරත්න මහතා සෙනසුරාදා (5) අසූ වසරට පා තබයි. 1931 නොවැම්බර් පස්වැනිදා ගාල්ලේ උණවටුණේ උපන 04 November 2011
විමල් වීරවංශ ජවිපෙට සමච්චල් කරයි පිට පිට තෙවරක් වැරැදි තීරණ ගත් ජවිපෙ නායකයන් එම තනතුරුවල රැඳි සිටින්නේ කෙසේ දැයි ජවිපෙ හිටපු ප්‍රබලයකු වන නිවාස ඇමැති විමල් වීරවං 04 November 2011
ඇමැතිට ‘හු’ කී හිමිවරුත් රිමාන්ඩ් පේරාදෙණිය සරසවියේ කලමනාකරණ පීඨය විවෘත කළ දා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසට හූ කියමින් කලහකාරී ලෙස හැසිරුණු 04 November 2011
සංගක්කාර නොදැවී ලකුණු 140 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4) දිවා ආහාරය සඳහ 04 November 2011
වීර මතාවෝ පිදුම් ලබති විල්පත්තු බටහිර මායිමේ මහවිලච්චිය ගොවි ජනපදයේ දරුවන් දස දෙනකුට වඩා බිහි කළ මව්වරුනට උපහාර පිදීමේ උත්සවයක් මහවිලච්චිය යාය 3 ශ්‍රී ස 04 November 2011
සෙවනගල සීනි තිත්ත වෙයි පාඩු ලබන පෞද්ගලික ආයතනයක් ලෙස නම් කළ උඩවළවේ සෙවනගල සීනි කම්හල රජයට පවරා ගන්නට පෙර එහි සීනි, ස්ප්‍රීතු ඇතුළු භාණ්ඩ අනවසරයෙන් පිට කිර 04 November 2011
පාර්ලිමේන්තු පුස්තකාලයට නව ප්‍රධානියෙක් පාර්ලිමේන්තුවේ නව පුස්තකාලයාධිපති ලෙස එහි නියෝජ්‍ය පුස්තකාලයාධිපති චන්ද්‍රදාස කුරුප්පු මහතා පත් කරනු ලැබ සිටී. පාර්ලිමේන්තු මහ ල 04 November 2011
කි‍්‍රකට් නිලවරණය දෙසැම්බරයේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව මේ මස 14 වැනිදා විසුරුවා හැරීමට බලාපොරොත්තු වන බව කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ”ලංකා 04 November 2011
ඩිල්ෂාන්-සංගක්කර විශිෂ්ට සම්බන්ධතාවක කුමාර් සංගක්කර (නොදැවී 112) සහ තිලකරත්න ඩිල්ෂාන් (92) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 173 ක සම්බන්ධතාව නිසා පාකිස්තානයට එරෙහිව සාජා 04 November 2011
ශ්‍රී ලංකාව කඩුලූ 2 ට 245 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (3) පස්වර 03 November 2011
හොර දාහකින් දඩ ගෙවලා ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියේ දඩ මුදල් බාර ගන්නා අයකැමියාට රුපියල් දාහක හොර නෝට්ටුවක් දී දඩ ගෙවා ඇතැයි ගල්කිස්ස පොලිසියට පැමිණි 03 November 2011
හොර ඔප්පුවකට ව්‍යාපාරිකයෙක් රිමාන්ඞ් දොම්පේ දර්ශනී වත්තට හොර ඔප්පුවක් ලියුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කිංස්ලි කොස්තා නම් ප්‍රකට ව්‍යාපාරිකයෙක් කොළඹ අත 03 November 2011
බෝම්බ කොටියා රිමාන්ඞ් 2006 අගෝස්තු 14 වැනිදා කොළඹ පාකිස්තාන මහා කොමසාරිස් ඉලක්ක කරගනිමින් කොල්ලූපිටියේදී බෝම්බ ගැසී යැයි සැකපිට එස්. සිවනන්ද රාජා නමැත්තෙක් 03 November 2011
පැරිස් කොටි පාරේ ගහ ගනිති කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියකු වන නෙදියවන්ගේ ආධාරකරුවන් හා තවත් කොටි නායකයකු වන විනයාගමුර්ති විනයාගම්ගේ ආධාරකරුව 03 November 2011
අලි දෙන්නෙක් ලෙඩ ඇතාට ගහති කලාවැව තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටින ගල්ගමුවේ දළ ඇතාට අද පස්වරුවේ කැලේ සිට ආ අලියන් දෙදෙනකු පහර දුන් බව වනජීවී නිලධරයෝ කියති. පශ 03 November 2011
ඩිල්ෂාන් (90*) සහ සංගක්කාර (71*) ලකුණු 165 ක සම්බන්ධතාවක තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 90) සහ කුමාර් සංගක්කර (නොදැවී 71) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනගමින් සිටි ලකුණු 165 ක නොබිඳුණු සම්බන්ධතාව නිසා ප 03 November 2011
මුදලට තරග පාවාදීමේ වරදට බට් - අසීෆ් - අමීර් සිරගෙදරට මුදලට තරග අවස්ථා පාවාදීමේ චෝදනාවට වරදකරුවන් වූ පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට්ට මාස 30 ක ද, හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයන් වන ම 03 November 2011
කොල්ලෙක් කප්පම් කන්න ගිහින් කූඩුවේ 14 හැවිරිදි සිසුවකු අවුරුදු දහයක සිසුවකුගෙන් රුපියල් පනස් දාහක කප්පමක් ඉල්ලා එය නොදුනහොත් පැහැර ගන්නා බවට තර්ජන කැර ඇතැයි ද එම සිසුව 03 November 2011
පොලිස් සැරයන් සිලින්ඩරේ බැහැලා පොලිසියේ උසස් නිලධරයන් පලිගනිතියි කියමින් ගම්පොළ පොලිසියේ සැරයන්වරයකු ගම්පොළ හතරමං හන්දියේ කොන්කී‍්‍රට් සිලින්ඩරයක බැස මිනිත්ත 03 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026