මුදලට තරග අවස්ථා පාවාදීමේ චෝදනාවට වරදකරුවන් වූ පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට්ට මාස 30 ක ද, හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩකයන් වන මොහොමඞ් අසීෆ්ට මාස 12 ක ද, මොහොමඞ් අමීර්ට මාස 6 ක ද ලෙස සිරදඩුවම් ලබාදීමට එංගලන්ත අධිකරණය අද (3) තීරණය කළේය.
ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය වසරේ අගෝස්තු මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී තරග අවස්ථා පාවා දුන්නේ යැයි මෙම ක‍්‍රීඩකයන් තිදෙනාට චෝදනා එල්ල විය. මෙම තරගයේදී සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් සැළසුම් සහගතව නිපන්දු යැවූ බවට සනාථ වූ අතර මොහොමඞ් අමීර් වරද පිළිගත්තේය.
මෙම ක‍්‍රීඩකයන් තිදෙනාට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව වසර පහක ක‍්‍රිකට් තහනමක් පනවා තිබේ.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදලට තරග පාවාදීමේ වරදට බට් - අසීෆ් - අමීර් සිරගෙදරට