තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 90) සහ කුමාර් සංගක්කර (නොදැවී 71) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ගොඩනගමින් සිටි ලකුණු 165 ක නොබිඳුණු සම්බන්‍ධතාව නිසා පාකිස්තානයට එරෙහිව සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී අද(3) ආරම්භ වු තුන්වැනි ටෙස්ට් තරගයේ තේ පානය සඳහා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 1 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd