පාර්ලිමේන්තුවේ නව පුස්තකාලයාධිපති ලෙස එහි නියෝජ්‍ය පුස්තකාලයාධිපති චන්ද්‍රදාස කුරුප්පු මහතා පත් කරනු ලැබ සිටී. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ මහතා විසින් නොවැම්බර් පළමුවැනි දා සිට මෙම පත්වීම කැරිණි. පුස්තකාලයාධිපති එස්.එම්.සී. තිලකරත්න මහතා ඉකුත් 31 දා විශ‍්‍රාම ගියේය. වරලත් පුසතකාලාධිපතිවරයකු වන කුරුප්පු මහතා කලමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු මෙන්ම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙක් ද වෙයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ධුරයට අපෙ උණුසුම් සුභ පැතුම්!
අපගේ සුබ පැතුම් - සමන් කැනඩාව