පොලිසියේ උසස් නිලධරයන් පලිගනිතියි කියමින් ගම්පොළ පොලිසියේ සැරයන්වරයකු ගම්පොළ හතරමං හන්දියේ කොන්කී‍්‍රට් සිලින්ඩරයක බැස මිනිත්තු විස්සක විරෝධතාවයක් පළ කළේය. ඇත්ගාල මුරපොළේ සේවය කරද්දී ඉන් මාරුකළැයි මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කළ බව සැරයන්වරයා පැවැසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි රටකට ගිය කලක්!