පාකිස්තානයට ලකුණු 255 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (7) මීට ස 07 November 2011
ඤාණානන්ද හිමි ඕස්ට්‍රේලියා දහම් චාරිකාවේ මහමෙව්නා භාවනා අසපුවේ නායක කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ඕස්ට්‍රේලියා තම දහම් චාරිකාවේ මංගල ධර්ම දේශනාව මෙල්බර්න් නුවර මවුන්ට් වෙව 07 November 2011
මුස්ලිම් වනිතාවෝ හජ් යාච්ඤාවේ අම්පාරේ එරගම හජ් වන්දනා මෙහෙයට මුස්ලිම් කාන්තාවෝ ද එක් වූහ. 07 November 2011
ලෝක කැරම් සම්මේලන කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල අද යයි අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව මෙහෙයවන 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියට සහභාගිවන ශ්‍රී ල 07 November 2011
හජ් දිනය ගාලූ මුවදොර දී හජ් උත්සවයේ ප්‍රධාන යාඥා මෙහෙය කොළඹ හජී හෆීස් එෂාන් පටෙල් පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් ගාලූ මුවදොරදී පැවැත්විණි. කොළඹ නගරයේ වෙසෙන 07 November 2011
‘පූජකයනට දේශපාලනය සුදුසු නෑ’ කිසිදු පූජකවරයකුට පක්ෂ දේශපාලනය නොහොබිනා බවත් ඔවුන් පක්ෂ දේශපාලනයේත්, දේශපාලන ආරක අරගලවලටත් සක්‍රිය අන්දමින් ඔවුනට දායක විය නොහ 07 November 2011
ඊගල්ස්ට කහ කාඞ්පත් දෙකක් ලැබීමෙන් ශාර්ක්ස් පරදවීමේ අවස්ථාව ගිලිහෙයි තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන්’ සත් සාමාජික ර 07 November 2011
මධ්‍යම කිංග්ස් කී‍්‍රඩකයෝ සමස්ත ශූරතාව දිනති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී අද (6) අවසන් වූ ‘කාල්ටන්’ සත් සාමා 06 November 2011
ගොඩ කිරළ ගස් කපා විදුහල්පතිත් කූඩුවේ අනුරාධපුර මහා විලච්චියේ වන්නි හැළඹෑව රජයේ රක්ෂිතයකින් ගොඩ කිරළ ගස් හයක් කැපීයැයි සැකපිට විදුහල්පතිවරයෙකු , සිවිල් ආරක්ෂක සෙබළකු හ 06 November 2011
ශ්‍රී ලංකාව ලකුණු 237 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (6) පස් 06 November 2011
සංගක්කාර 500 කඩඉම පසු කරයි කුමාර් සංගක්කාර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 36 ක් ලබා ගැනීමත් සමග විදෙස් රටකදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලි 06 November 2011
ස්වීස් රුකවරණ නොලැබේ ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් පිරිසකගේ අභියාචනා ඉවත දැමිමට එරට පෙඩරල් පරිපාලන අධිකරණය තීන්ද 06 November 2011
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කඩුලූ 1 ට 68 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (6) තේ පානය සඳහා 06 November 2011
"දේපොළ පනත අවනීතියක්” කොටි සංවිධානයේ සිටි කුමරන් පද්මනාදන් සතු දේපොළ රාජ සන්තක නොකර ඒ වෙනුවට සිංහල ව්‍යාපාරිකයින්ගේ දේපොළ රාජසන්තක කිරීමේ අවනීතිය රජ කර 06 November 2011
ආතතියට බෙහෙත් සතිපට්ඨානෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක හා ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කඹුරාවල රේවත න 06 November 2011
උප ඇමැතිට බූරු වැඩක් පෙනේ සමස්ත ලංකා නැටුම් තරඟ කොළඹ නොපවත්වා මාතර පැවැත්වීමේ තීරණය ගත් පිරිස මිනිස් කඳක් තිබුණත් මොළය බූරුවකුගේ යැයි බුද්ධශාසන නියෝජ්‍ය ඇම 06 November 2011
භාර්යාවන්ට මැදි වූ ශශී වීරවංශ කලාවේ විවිධ අංශ මෙන්ම විවිධ ක්ෂේත්රවල නියැලී සිටින චරිත අපි දකිමු. එහිදී බොහෝ චරිත අප දකින්නේ මතුපිටිනි. කලාවේ ගැඹුර මෙන්ම ආධ්‍ය 06 November 2011
හම්බන්තොටද? ගෝල්ඩ් කෝස්ට්ද? 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නිල සත්කාරක රට තෝරාගැනීම සදහා කැරිබියන් මුහුදේ ශාන්ත කීට්ස් දූපතේ ලබන සිකුරාදා (11)පැවැත්වෙන න 06 November 2011
පාකිස්තානය පළමු ඉනිම 340 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (6) පාකිස්තානු 06 November 2011
‘පොලිසියට ගහන්න එන්න එපා’ සුළු සිද්ධියකදී පවා ජනතාව කලබල වී පොලිසියට ගැසීම පොලිසිය ගිනි තැබීම දැන් පුරුද්දක් බවට පත්වෙලා. නීතිය අතට ගන්න කව්රුවත් සූදානම් වෙ 06 November 2011
කප්පම් කන්න ගිය පියා රිමාන්ඩ් කොස්වත්ත හාල්දඩුවන කිතුනු පල්ලියක පියනමක බාරයේ සිටි (15) හැවිරිදි පිරිමි ළමයකු පැහැරගෙන ගොස් පියනමගෙන් රුපියල් ලක්ෂ 5 ක් ඉල්ලූ බව කිය 06 November 2011
ජල පීඩන රොකට් තරගයට ලක් සිසුවෙක් සිංගප්පූරුවට ආසියා ශාන්තිකර කලාපීය ජල පීඩන රොකට් තරගයෙන් ජාතික ශූරතාවය දිනාගත් කඳන්ගමුව නවෝද්‍යා මහා විදුහලේ එච්.ආර්. හිරාජ් මධුරාජ් (15) සිංගප්ප 06 November 2011
මහා මෙවුනාවේ කඨින පිංකම මහා බි්රතානයේ මහාමෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වස් අවසාන පිංකම අත්යාළංකාරයෙන් පැවැත්විණි, ධර්ම දේශනා භාවනා සර්ව රාත් 06 November 2011
නාස්තියක තරම දිනකට රුපියල් කේටි තුන හමාරක් වටිනා විදුලිය අපතේ යන බව ශ්‍රී ලංකා බල ශක්ති අධිකාරිය ප්‍රකාශ කරයි. ගෘහස්ථ පාරිභොගිකයින් අතින් දින 06 November 2011
කතුන් රවටා රන් පවුම් 40ක් කොල්ල කාලා රජයේ උසස් නිළධරයකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් හෝටල්වලට රැුගෙන ගොස් මත්ද්‍රව්‍ය දී සිහි නැති කැර පවුම් 40ක් පමණ රැගෙන පැන ගිය බව කිය 05 November 2011
සයිප්‍රස් යවන්න කෝටි ගණන් අරන් සයිප්‍රස් යවන බව පවසා රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයකු විදේශ ගමන් බලපත් 9ක් ද සමග සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත 05 November 2011
දකුණ ශාර්ක්ස් - මධ්‍යම කිංග්ස් කාණ්ඩ දෙකේ පෙරමුණ ගනී තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජි 05 November 2011
පාකිස්තානය ලකුණු 131 ක් පිටුපසින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අ 05 November 2011
හමුදාවේ දෙදෙනෙක් බාර වෙති. කරන්දෙනිය රෝහලේ දොස්තර ප්‍රියංකර ජයසිංහ ඝාතනය කළැයි සැකපිට ප්ර්රශ්න කිරීම සඳහා සොයමින් සිටි හමුදා භටයින් දෙදෙනකු අද සවස අඹේ 05 November 2011
පාකිස්තානය කඩුලූ 3 ට 199 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අ 05 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026