ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වන අද (7) මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලූ 6 ක් දැවී 181 ක් ලබා සිටියදී අත්හිටුවීය. ඒ අනුව පාකිස්තානු පිලට තරගයේ ජයග‍්‍රාහණය සඳහා ලකුණු 255 ක් ලබාගත යුතු අතර තරගයේ අවසන් දිනය වන අද වර්ෂාව නිසා තරගය ආරම්භ කිරීම දිවා විවේකයෙන් පසුව සිදු කෙරිණ. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 413 ක් ලබාගත් අතර පාකිස්තානය පළමු ඉනිම ලකුණු 340 කට සීමාවිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd