2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ නිල සත්කාරක රට තෝරාගැනීම සදහා කැරිබියන් මුහුදේ ශාන්ත කීට්ස් දූපතේ ලබන සිකුරාදා (11)පැවැත්වෙන නිලවරණයට සහභාගීවීම සදහා සිය දෙනකුගෙන්යුත් නියොජියෝ පිරිසක් විශේෂ ගුවන් යානයකින් අද පිටව ගියහ. මුත්තයියා මුරලිතරන් ඇතුඵ ක‍්‍රීඩකයෝ ද නඵ නිළියන් ඇතුඵ කලා කරුවෝද ඊට අයත් වුහ හම්බන්තොට හා ඕස්ටේරලියාවේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඞ් කෝස්ට් වෙනුවෙන් මේ සදහා තරඟ කරයි රටවල් 71 මේ නිලවරණයට සහභාගිවෙයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට
ගෝල්ඩ් කෝස්ට්
මෙය අපේ රටට ලැබේවා
ගෝල්ඩ් කෝස්ට්
ගෝල්ඩ් කෝස්ට්
රටේ තෙල් මිල අඩු කරලා , දුෂණය නාස්තිය නැති කරලා දාන්න. මැර සංස්කෘතියත් අයින් කරලා දාන්න ඒ ඇති. ඒවා හරි ගියාම අපිට හැමදාම උළෙලවල් වගේ තමයි