ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පැතූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් පිරිසකගේ අභියාචනා ඉවත දැමිමට එරට පෙඩරල් පරිපාලන අධිකරණය තීන්දු කර ඇතැයි තානාධිපති ආරංචි මාර්ග කියයි ඔවුන් යළි ලංකාවට යවන ලෙසද නියෝග කර ඇත 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනයාගේ ආරක්ෂාව වඩාත් තහවුරු වී ඇතැයි එරට අධිකරණය පවසයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය බොරු කිය කියා ගිහින් ඉවරයි!