කොස්වත්ත හාල්දඩුවන කිතුනු පල්ලියක පියනමක බාරයේ සිටි (15) හැවිරිදි පිරිමි ළමයකු පැහැරගෙන ගොස් පියනමගෙන් රුපියල් ලක්ෂ 5 ක් ඉල්ලූ බව කියන ළමයාගේ පියා ඇතුඵ තිදෙනෙක් මාරාවිල මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබුහ ලලිත් ප‍්‍රියන්ත, බැසිල් මැක්සීමස් (18),හා ජූඞ් ශාන්ත (45 )ඔවුහුය ඉකුත් පළමුවැනිදා සිට සඟවාගෙන සාටි ළමයා ද තොඩුවාවේදි සොයාගෙන ඇත
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd