IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දකුණ ශාර්ක්ස් - මධ්‍යම කිංග්ස් කාණ්ඩ දෙකේ පෙරමුණ ගනී

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (5) තරග අවසන් වන විට පළමු අදියරේ ශූරයන් වූ දකුණ ශාර්ක්ස් පිල ‘ඒ’ කාණ්ඩයේ ද, අනු ශූරයන් වූ මධ්‍යම කිංග්ස් පිල ‘බී’ කාණ්ඩයේ ද පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිත වාර්තා තව දුරටත් පවත්වා ගැනීමට සමත්ව සිටියි. පළමු අදියරේදී අනු ශූරයන් බවට පත්වූ මධ්‍යම කිංග්ස් පිල අද දිනයේ යාපනය චැලෙන්ජර්ස් පිල හමුවේ ලකුණු 21-17 ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි. තරග ප‍්‍රතිඵල

  • දකුණ ශාර්ක්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (45-5)
  • සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරජය කරන ලදී (21-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-5)
  • ඌව විපයිස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (17-14)
  • බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-19)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (27-12)
  • වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (27-0)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (21-17)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (26-14)
  • උතුර ග්ලැඩියේටර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව විපයිස් පිල පරාජය කරල ලදී (34-14)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල (34-21)
  • බස්නාහිර වෝරියස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (22-15)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-14)
  • ඌව විපයිස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (7-5)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරල ලදී (26-19)
 දකුණ සාර්ක්ස් පිලේ විදේශිය ක‍්‍රීඩකයකු පන්දුව රැගෙන දිවයමින්.. යාපනය චැලෙන්ජර්ස් පිලේ ෆීජි ක‍්‍රීඩකයා උක්සාහක දිනුමක් කරා..



අදහස් (0)

දකුණ ශාර්ක්ස් - මධ්‍යම කිංග්ස් කාණ්ඩ දෙකේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site