මහමෙව්නා භාවනා අසපුවේ නායක කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ඕස්ට්‍රේලියා තම දහම් චාරිකාවේ මංගල ධර්ම දේශනාව මෙල්බර්න් නුවර මවුන්ට් වෙවර්ලි ශාලාවේ පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බණ ඇසීමට ආහ. මෙල්බර්න් මහවෙව්නා භාවනා අසපුව මේ පින්කම සංවිධානය කෙළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පුද්ගලිකව සතුටු වෙමි. පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙම උතුම් සදහම් වැඩසටහන් වලට හැකි පමණින් අපද උපකාර කළ යුතුයි.
අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙහි වැඩිය ගරුතර ලොකු ස්වාමින් වහන්සේට මේ උතුම් ශ්‍රී සද්ධර්මය තව තවත් ප්‍රචලිත කිරීමට ශක්තිය ලැබේවා !නමෝ බුද්ධාය ..
නමොබුද්ධය සම්බුදු සසුන සුරැකෙත්වා..!!!දහම් පිපාසිත ණුවනැති දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ..ගෞතම බුද්ධ ශාසනය ඉස්මතුවු මෙවන් යුගයක ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගන්න අවස්ථාවක් උදාවීම අප ලද උතුම් දෙයකි. දෙස්විදෙස් පුරා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය පැතිරී ගියේ "මහමෙව්නාව" පින් ගඟුල නිසාවෙනි. ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන උතුම් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ දැකබලා සතුටු වීමට හැකීවිමත් අපටද මහත් ලාභයකි. ගෞතම බුද්ධ ශාසනය තව බොහෝ කල් බැබලේවා. තෙරුවන් සරණයි..... අසපුව තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයේ දහම් පවස නිවමින් මේ මිහිතලය මත බැබලෙමින් පවතිත්වා.!! එය එසේම වෙත්වා..!!! එසේම වෙත්වා !!! එසේම වෙත්වා