කරන්දෙනිය රෝහලේ දොස්තර ප‍්‍රියංකර ජයසිංහ ඝාතනය කළැයි සැකපිට ප‍්‍ර‍්‍රශ්න කිරීම සඳහා සොයමින් සිටි හමුදා භටයින් දෙදෙනකු අද සවස අඹේපුස්ස හමුදා කඳවුරෙන් රහස් පොලීසියට භාර දී ඇතැයි හමුදා ආරංචි මාර්ග කියයි. මේ දෙදෙනා යුධ හමුදා පොලීසියට බාරවී ඇතැයි දැනගන්නට ඇත. මොවුන් උතුරේ යාන්ත‍්‍රික ඉංජිනේරු බළකා කඳවුරක සිටි ඥාති සොයුරන් බවද දැන ගන්නට ඇත. දොස්තර ජයසිංහ ඔහුගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිරිපිට වෙඩිතබා ඝාතනය කළ දෙදෙනා යතුරු පැදියකින් පැමිණි බව පොලීසිය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හංගපු ආයුධ පෙන්නන්න ගියොත් හොඳ නැද්ද ?
ජිප් එකකින් තවත් කෙනෙක් සොයන්න යන එකත් ගොඩාක් හොදයි
රණ විරුවන්ට නොමිලේ බෙහෙත් කල දොස්තර මහතාව, ගුණමකු ලෙස රණවිරුවන් විසින්ම මරා දැම්මේ ඇයි?