සමස්ත ලංකා නැටුම් තරඟ කොළඹ නොපවත්වා මාතර පැවැත්වීමේ තීරණය ගත් පිරිස මිනිස් කඳක් තිබුණත් මොළය බූරුවකුගේ යැයි බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේදී පැවැසීය. ‘‘මේවා ඔලමොට්ටල වැඩ. කවුරු කළත් ඔහුට ඇත්තේ බූරු මොළයක්. කොළඹ ඒ තරඟ පැවැත්වූයේ නම් කාටත් යන්න තිබුණා’’ යැයි නියෝජ්‍ය ඇමැති කීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ කොළඹ නැතිව ලංකාවේ ඉන්න අනිත් අය ඔක්කොම බූරුවෝ කියන එක වෙන්න ඇති නේද?...
මෙකද කොලඹ අයට මාතර යන්න බැරි කමක් තියෙනවද
ඇත්තටම එ කතාව ඇත්තැයි නුවර ඉදන් ආපු අයට ගොඩක් අමාරුයි අපේත් ඉන්නවා කට්ටිය එක්කයි අපට දුක.
ඇමතිතුමා කන්තලේනේ ඉන්නේ. ඒකයි. අනික ඇමතිතුමා තාම මහින්ද චින්තනය කියවලා නැහැ වගේ. මහින්ද චින්තනේ නම් තියෙන්නේ කොළඔට තිබුණු හැම දෙයක්ම පිට පළාත් වලට ගෙනියන්න ඹින කියලා නේ... ඔය විදිහට යන කොට ජනාධිපතිතුමාත් කොළඔ කෙනෙක්ම වෙන්න ඕන කියලා කියයි නේද? අනික ජාතික උත්සව ගණනාවක් පහුගිය කාළේ තිබුණේ කොළඔ නොවෙයි නේද? නිදහස් උත්සවය ගිය අවුරුද්දේ තිබුණේ කතරගම ලබන අවුරුද්දේ තියන්නේ අනුරාධපුරේ. අනික සංස්කෘතික ඇමතිතුමා මාතර කෙනෙක්නේ.. එතුමාගේ ගමේ මේක තිබුණාට මක් වෙනවාද? ඇමතිතුමා තරහා වෙන්න එපා.