සයිප‍්‍රස් යවන බව පවසා රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයකු විදේශ ගමන් බලපත් 9ක් ද සමග සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. කදාන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහුට විරුද්ධව බණ්ඩාරගම, මාතර, ඇල්පිටිය, පාදුක්ක ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් පැමිණිලි 17ක් ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd