දිනකට රුපියල් කේටි තුන හමාරක් වටිනා විදුලිය අපතේ යන බව ශ‍්‍රී ලංකා බල ශක්ති අධිකාරිය ප‍්‍රකාශ කරයි. ගෘහස්ථ පාරිභොගිකයින් අතින් දිනකට රුපියල් කෝටි එක හමාරක ද කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයෙන් රුපියල් කෝටි දෙදහසක විදුලිය ද අපතේ යන බව අධිකාරිය කියයි. පාරිභෝගිකයින් දැනුවත් කිරීම පිළියම බවද එම අධිකාරීය පවසයි .
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd