මහා බි‍්‍රතානයේ මහාමෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වස් අවසාන පිංකම අත්‍යාළංකාරයෙන් පැවැත්විණි,
ධර්ම දේශනා භාවනා සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ දේශනා හා හීල් දානය පිරිනැමීම ඇතුඵ පිංකම් ඊට අයත් විය.
ලන්ඩනයේ හා ජර්මනියේ මහමෙවුනා මධ්‍යස්ථානයන්හි භික්ෂුන් සය නමක් මේ පිංකම් වලට වැඩම කළහ.
අඩු ගණනේ හය සියයක් පමණ සැදැහැවත්තුද පැමිණියහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමොබුද්ධය මේ සියලු සත්‍යානුභාවයෙන්, අසපුව තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයේ දහම් පවස නිවමින් මේ මිහිතලය මත බැබලෙමින් පවතිත්වා.!! එය එසේම වෙත්වා..!!! එසේම වෙත්වා !!! එසේම වෙත්වා !!! සම්බුදු සසුන සුරැකෙත්වා..!!! සතුරු බාධා දුරු වෙත්වා..!! සතුරෝ පවා දහම් දකිත්වා..!!! සියල්ලෝ නිවී සැනසෙත්වා..!!!
නමොබුද්ධය සම්බුදු සසුන සුරැකෙත්වා..!!!දහම් පිපාසිත ණුවනැති දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ..ගෞතම බුද්ධ ශාසනය ඉස්මතුවු මෙවන් යුගයක ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගන්න අවස්ථාවක් උදාවීම අප ලද උතුම් දෙයකි. දෙස්විදෙස් පුරා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය පැතිරී ගියේ "මහමෙව්නාව" පින් ගඟුල නිසාවෙනි. ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන ඒ උතුම් පින්වත් ස්වාමින් වහන්සේලා දැකබලා සතුටු වීමට හැකීවිමත් අපටද මහත් ලාභයකි. ගෞතම බුද්ධ ශාසනය තව බොහෝ කල් බැබලේවා. තෙරුවන් සරණයි..... අසපුව තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයේ දහම් පවස නිවමින් මේ මිහිතලය මත බැබලෙමින් පවතිත්වා.!! එය එසේම වෙත්වා..!!! එසේම වෙත්වා !!! එසේම වෙත්වා !!! සතුරු බාධා දුරු වෙත්වා..!! සතුරෝ පවා දහම් දකිත්වා..!!! සියල්ලෝ නිවී සැනසෙත්වා..!!!
නමොබුද්ධය සම්බුදු සසුන සුරැකෙත්වා..!!!දහම් පිපාසිත ණුවනැති දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ..ගෞතම බුද්ධ ශාසනය ඉස්මතුවු මෙවන් යුගයක ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගන්න අවස්ථාවක් උදාවීම අප ලද උතුම් දෙයකි
නමෝ බුද්ධාය! බුදු සසුන තව තවත් බොහෝ කල් බැබලේවා! සියලු සත්වයෝ මෙය දැක වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ඡීවත් වෙත්වා! ශාන්ත සුවයට පත්වෙත්වා! සාධු…….. සාධු…….. සාධු…….
සාධූ.. සාධූ.. සාධූ!!!
අනුනට මෙත් පැතීමට කලින් තමන් තුල මෛත්‍රිය වඩා ගන්නේනම් සසුනට කෙසේවෙතත් ඔය ඇත්තන්ට නම් යහපතක් වන්නේය. මේ යන විදිහට පට්ඨාන දහමේ අභාවය වෙඩි ඇතෙක නම් නොවේ. පින් දහම් කරන එක කෙතරම් හොඳ උවත්, ඔබලා ඔය කරන දේ ගැන මදක් නැවතී සිතන්න. කරුණා කරලා බුදුදහම තව දුරටත් බේද බින්න කරන්න එපා, ශ්‍රද්ධාව....ප්‍රඥාවත් සමගින් වඩවා ගහන්න, මෙය ගීතිකාවක් නොවේ ඉතාම ගැඹුරු දර්ශනයකි..ඔබසැමට සත්‍යාවබෝධය ලැබේවා!!! මෙත් සිතින්, වරුණ
මහමෙව්නාවෙන් ඇදහැලෙන උතුම් ශ්‍රි බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලාබස්නා සේක්වා......!