තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී අද (6) අවසන් වූ ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) සමස්ත ශූරතාව දිනා ගැනීමට ෆසිල් මරීජාගේ නායකත්වයෙන් යුත් මධ්‍යම කිංග්ස් පිල සමත් විය. සමස්ත ශූරතාව දිනූ මධ්‍යම කිංග්ස් පිල අදියර දෙකේදීම ප‍්‍රසාද ලකුණු 46 ක් ලබා ගැනීමට සමත් විය. අම්ජාඞ් බක්ස් මෙහෙයවූ දකුණ ශාර්ක්ස් පිල ප‍්‍රසාද ලකුණු 38 ක් ලබමින් සමස්ත අනු ශූරයන් බවට පත්විය. මධ්‍යම කිංග්ස් පිල සහ බස්නාහිර වෝරියර්ස් පිල අතර අද (6* රාත‍්‍රියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති දෙවැනි අදියරේ අවසන් මහා තරගයේදී කිංග්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 33-5 ක පහසු ජයක් ලැබූහ. මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් ෆාසිල් මරීජා සහ මොහොමඞ් ෂෙරීෆ් කැපී පෙනෙන දස්කම් දැක්වූහ. අවසන් තරග ප‍්‍රතිඵල
- අවසන් මහා තරගය
- තෙවැනි ස්ථානය සඳහා තරගය
- පස්වැනි ස්ථානය සඳහා තරගය
- හත්වැනි ස්ථානය සඳහා තරගය
- නවවැනි ස්ථානය සඳහා තරගය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd