හජ් උත්සවයේ ප‍්‍රධාන යාඥා මෙහෙය කොළඹ හජී හෆීස් එෂාන් පටෙල් පූජකවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගාලූ මුවදොරදී පැවැත්විණි. කොළඹ නගරයේ වෙසෙන ලොකු කුඩා ඉස්ලාම් බැතිමත්හූ ඊට එක්වූහ. ශ්‍රී ලංකා මේමන් සංගමය මේ උත්සවය සංවිධානය කෙළේය.