ආසියා ශාන්තිකර කලාපීය ජල පීඩන රොකට් තරගයෙන් ජාතික ශූරතාවය දිනාගත් කඳන්ගමුව නවෝද්‍යා මහා විදුහලේ එච්.ආර්. හිරාජ් මධුරාජ් (15) සිංගප්පුරුවේ අන්තර්ජාතික තරගයට සුදුසුකම් ලබා සිටියි.
මොරටුවේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පැවැත්වූ තරගයේදී පාසල් 43 ක් පරදවා මධුරාජ් මුල් තැන ද, කොළඹ අශෝක විදුහලේ මොහොමඞ් හාපීන් දෙවැනිතැන ද මහනුවර ත‍්‍රිත්ව විදුහලේ පසී අහමඞ් තෙවැනි තැන ද දිනා ගත්හ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි පුතා! සුබ පැතුම්
පුතේ ඔබ රටට ආඩම්බරයක් ඔබට ජය මග හෙලිවේවා
මගේ ලක් මව ඔබ ගැන ආඩම්බර වේවි
පහසුකම් බහුල පාසල් වල දරුවන් පරදා දැනටමත් ඔබ දස්කම් පෙන්වා ඇත. උයන් වල පිපෙන මල් වලට වඩා දහසක් බාදක මැද පිපෙන කැලෑමල්ක ගුණ වරැණ පෙන්වාපන් පුතා. නුඹට ආසිරි.
පුතේ ඔබ රටට ආඩම්බරයක් ඔබට ජය මග හෙලිවේවා
ඹබට පුතේ රටක් ඇතේ ....යමු පෙරට ..ඹබට ජය