14 හැවිරිදි සිසුවකු අවුරුදු දහයක සිසුවකුගෙන් රුපියල් පනස් දාහක කප්පමක් ඉල්ලා එය නොදුනහොත් පැහැර ගන්නා බවට තර්ජන කැර ඇතැයි ද එම සිසුවා කොස්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තාවෙයි. ඔහු දුරකථනයෙන් කප්පම් ඉල්ලා ඇත්තේ පොලිස් නිලධරයකු ලෙස පෙනී සිටිමින් බව ද දැන ගන්නට ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd