2006 අගෝස්තු 14 වැනිදා කොළඹ පාකිස්තාන මහා කොමසාරිස් ඉලක්ක කරගනිමින් කොල්ලූපිටියේදී බෝම්බ ගැසී යැයි සැකපිට එස්. සිවනන්ද රාජා නමැත්තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. ලන්ඩනයේ සිට එද්දී කටුනායක ගුවන්තොට පොලිසිය ගිය මාසයේදී ඔහු අත්අඩංගුවට ගත්තේය. මේ බෝම්බ ප‍්‍රහාරයෙන් මහා කොමසාරිස් බේරුණ නමුත් හමුදා කොමාන්ඩෝ භටයෝ සිව් දෙනෙක් මරුමුවට පත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd