ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (3) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 245 ක් ලබා සිටියේය.දිනය නිමාවන විට කුමාර් සංගක්කාර පන්දු 263 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 112 ක් ලබා සිටියේය. සංගක්කාර අද ලබා ගත්තේ සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ 27 වැනි ශතකයයි. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 92 ක් ලබා සිටියදී දැවී ගිය අතර මහේල ජයවර්ධන නොදැවී ලකුණු 32 ක් ලබා සිටියි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ආඩම්බරෙන් කතාකරන්න පුළුවන් සංගා ගැන විතරයි... අනිත් අය ඒ තත්වයෙන් නැත්තෙ ඇයි? අපේ ක්‍රිකට් වලට මොනවද වුනේ?