ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 300 ක් ලබා සිටියේය. කුමාර් සංගක්කාර පන්දු 333 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 140 ක් ලබා සිටියි. අද දිනයේ මහේල ජයවර්ධන ලකුණු 39 ක් ලබා සිටියදී ජුනයිඞ් ඛාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17 ක් ලබා ගත්තේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd