රැඳවුම් බාරයේ සිටින දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැළකිළිමත් නොවු බව කියන මාකොළ රැඳවුම් පිරිමි ළමා නිවාසයේ ප‍්‍රධාන පාලක ඇතුලූ කාර්ය මණ්ඩලය ඉවත් කර නව පාලක මණ්ලයක් පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනෙවිය පරිවාස හා ළමා ආරකෂක දෙපාර්තමේන්තුවට නියෝග කළාය. එහි දරුවකුට නිසි ප‍්‍රතිකාර නොදීමෙන් මිය යෑමෙන් පසුව පාලක දිසානායක මුදියන්සේලාගේ කුඩා බණ්ඩා ලබන 15 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට ද නියම විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd