විල්පත්තු බටහිර මායිමේ මහවිලච්චිය ගොවි ජනපදයේ දරුවන් දස දෙනකුට වඩා බිහි කළ මව්වරුනට උපහාර පිදීමේ උත්සවයක් මහවිලච්චිය යාය 3 ශ්‍රී සුදර්ශනාරාම යේ දී පැවැත්විණි. මව් පියවරු 13 දෙනෙක් එහි දී උපහාර ලැබූහ. දරුවන් 16 දෙනකු බිහි කළ මවක ද ඒ අතර වූවාය. ටී. බේබිනෝනා (75) ඇයයි. මධ්‍යම නුවරගම් පළාත ප‍්‍රාදේශීය සභාවේ එජාප මන්ත‍්‍රී අනුර බණ්ඩාර මහතා සංවිධාන කළ මේ උත්සවය ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති මාරක සුසීල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් සිදුවිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගේ කරන්න ඕන වැඩක්. මේ උපහාරය සංවිධානයක කළ මහත්වරුනට ගොඩක් ස්තුතියි.
නියම සිංහල වීර වරියන්,බොහොම පිං මේ අම්මලාට,දෑන් ඉන්න ගනුන්ට පුලුවන්ද ඔහොම රටට ජාතියට සේවයක් කරන්න.ඔයවගෙ රත්තරන් අම්මලා තාත්තලා නිසා තමයි මෙහෙම හරි සිංහල ජාතිය ඉතුරුවෙලා තියෙන්නෙ.බොහොම පිං ඈති වෑඩක්.