දෙවැනි යුද්ධාධිකරණ නඩුවේ චෝදනා යටතේම හිටපු හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේදීත් නඩු පවරා ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ අද තර්ක කෙළේය. සරත් පොන්සේකාගේ බෑනා දනුන තිලකරත්න, වෙලින්ටන් ඩිහෝඞ්ට් හා සරත් පොන්සේකාට එරෙහිව රජය නඩු පවරා ඇත්තේ හයිකෝප් නම් සමාගමකින් ශ්‍රී ලංකා යුද හමුදාවට ව්‍යජ ලියැවිලි ඉදිරිපත් කැර වංචා කළ බව කියමිනි. විත්තියේ තර්කවලට ලිඛිත විරෝධතා දක්වන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd