පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත්අඩංගුවටගත් මොහොමඞ් සතාක් මොහොමඞ් පාහිම් නම් දෙදරු පියා මිය යෑමට හේතු වී ඇත්තේ අස්වාභාවික ඉරියව්වකින් ඔහුගේ සිරුරේ උඩ කොටස තෙරැපී ඇති නිසා යැයි ද ඔහුගේ ඇඟේ තුවාල ඇතැයි ද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. පොලිස් පොත අත්සන් කිරීමට ගිය ඔහුගේ සිරුර කොළඹ රෝහලේ මෘත ශරිරාගාරයෙන් සොයා ගැනිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd